කතෝලික (catholic) යන පදය පැවත එන්නේ ග්‍රීක καθολικός විශේෂණයෙන් වන අතර, එහි අර්ථය වන විශ්ව (universal); තම නම සඳහා මෙම වචනය භාවිතා කරන කිතු සභා, ක්‍රිස්තුස් වහන්සේ විසින් සංස්ථාපිත එකම විශ්ව සභාවව වීමේ හිමිකම හැඟවීමටද භාවිතා කරති.
කතෝලික සභාව යන පදයේ භාවිතය ඇරඹුණු, 2වන සියවස සිට කතෝලික සභාව, අනිකා අතර consistently මෙම නමින් තම සභාව අාමන්ත්‍රනය කළේය.
වෙනත් කිතුණු සභා සමඟ ලේඛණ ඉදිරිපත් කරන අවස්ථා වලදි තම සභාව සුවිශේෂව කතෝලික සභාව ලෙස හෝ - එම සභා අතුරින් එක් පාර්ශවයක් මෙම නාමය භාවිතා කිරීමට විරුද්ධය පෙන්වූ විටක දී, සභාව රෝමානු කතෝලික සභාව ලෙසත් තම සභාව නාමිකව හඳුන්වා දෙයි.
For reasons of simplicity and clarity, the term Catholic Church is freely used within this article without suggesting acceptance of any claims thought to be implicit in that term, while Roman Catholic Church is used without endorsing the view that the Church in question is merely part of some larger Catholic Church. Both terms are treated within this article simply as alternative names for the entire Church "which is governed by the successor of Peter and by the bishops in communion with him."
"කතෝලික" සහ "කතෝලික සභාව" යන පදයන්හි වෙනත් භාවිතයන් සඳහන් කතෝලික හා කතෝලික ධර්මය යන ලිපි බලන්න.
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්


Keine Kommentare:
Kommentar veröffentlichen